
(සුරංග රාජනායක)
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී නාවලපිටිය කනිෂ්ඨ බාලිකා විද්‍යාලයේ ශාලා අංක 1 දරුවන්ට පළමු ප්‍රශ්න පත්‍රය පැය කාලක් පමාකර දී පැය කාලක් කලින් එකතු කර අසාධාරණයක් සිදු කර ඇතැයි පවසා මව්පියෝ පිරිසක් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ගම්පොළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු වගකිව යුතු නිලධාරීන්ට පැමිණිල්ලක් අද භාරදුන්හ.
මෙම විභාගය පෙරවරු 9.30 ට ආරම්භ කර දෙවන ප්‍රශ්න පත්‍රය ගැටලුවක් නොමැතිව පැවැත්වුවද එහි දෙවන භාගයේ දුන් පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 ට දිය යුතු වුවත් එහි ප්‍රධාන ශාලාව වූ ශාලා අංක එකෙහි දරුවන්ට එම ප්‍රශ්න පත්‍රය පැය කාලක් පමා වී පෙරවරු 11.30 ට දී ඇති බව දෙමාපියෝ පවසති.
ඉන්පසු නියමිත ආකාරයට පස්වරු 12.15 ට එහි උත්තර පත්තර එකතුකර ඇති අතර එයින් මෙම ළමුන්ට පැය කාලක් අහිමිව ගොස් ඇති බව ද දෙම්පියෝ කීහ.

2025 නොවැම්බර් මස 04
211
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නාවලපිටිය පහේ හපනුන්නට අසාධාරණයක් කරලා
fairoos Tuesday, 12 August 2025 08:03 PM
මේකත් දැන් ප්‍රශ්නයක්ද ?අනේ මන්දා