
(රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12ක් සදහා ලබා දුන් නාමයොජනා පත්‍ර 26ක් ප්‍රතික්ෂේප වූ බව නුවරඑලිය දිස්ත්‍රික්කයේ තේරිම් භාර නිළධාරි තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවැසුවාය.
නාමයෝජනා පත්‍ර 110 ක් ලැබුණ බවත්, ඉන් දේශපාලන පක්ෂ 18 සහ ස්වාධින කණ්ඩායම් 8ක නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වු බව තෙන්නකෝන් මහත්මිය සඳහන් කළාය.
කොත්මලේ සහ මස්කෙළිය ප්‍රාදේශීය සභාවලට ලංකා කම්කරු කොංග්‍රසය ඉදිරිපත් කළ නාමයෝජනාද ප්‍රතික්ෂේප වූ ලයිස්තු අතර වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අඩුම අධ්‍යාපනයක් තියෙන්නේ නුවර එළියේ, බහුතරයක් ලියන්න කියවන්න බෑ. නුවර සාක්ෂරතා 99% ඕකෙන් හරි අඩුක් නුවර එලියේ.