දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇති වීමේ හැකියාව පවති.
සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් පවතිනු ඇති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd