
(ඉන්දිකා රාමනායක සහ ආර්.එෆ්.එම්.සුහෙල්)
නුවරඑළිය ධර්මපාල පුර බ්ලැක්පූල් රුවන්එළිය ප්‍රදේශයේ නිවෙසක හරිතාගාරයකු තුළ විදේශ ප්‍රභේදයකට අයත් කුෂ් යන නාමයෙන් හදුන්වනු කංසා පැළ වගා කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් මත නුවරඑළිය පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ මෙහෙයුමකදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අඩි තුනත් පහත් අතර උසකට සරුවට වැඩුණු ගංජා පැල 71ක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන ඇත ,
කිසිවකුටත් සැක නොසිතෙන පරිදි දීර්ඝ කාලයක් පුරාවට මෙම වගාව සිදුකරගෙන ගොස් ඇති බව නුවරඑළිය පොලිසිය විසින් සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත ,
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නුවරඑළියේ හරිතාගාරයක් තුළ කුෂ් වගා කරලා