
(රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද පෙට්ටි ගණනය කිරිමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරන අතර සියයට 80 ක් ජන්දය භාවිතා කර තිබේ.
ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා පැවති ජනාධිපතිවරණයට සමගාමිව නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද දායකයින් විසින් ජන්දය ප්‍රකාශ කිරිම (21) දින පස්වරු 4 ට අවසන් කිරිමෙන් අනතුරුව ජන්ද පෙට්ටි නුවරඑලිය ගාමිණි ජාතික පාසල වෙත ගණනය කිරිම සදහා ප්‍රවාහනය කෙරිණ.
දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ නුවරඑලිය ගාමිණි ජාතික පාසලේ ස්ථාපනය කර ඇති ප්‍රධාන ජන්ද ගණනය කිරිමේ මධ්‍යස්ථානය වෙත ජන්ද පෙට්ටි රැගෙන යාම සිදු කෙරිණ.

2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නුවරඑළිය සියයට 80යි