(සුජිත් හේවාජුලිගේ )
නුවරඑළිය පොලිස් ස්ථානයේ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියකට සහ එහි රථවාහන අංශයේ නිලධාරීන් සිවු දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මේ තත්ත්වය නිසා එම රථ වාහන අංශයේ සියලුම නිලධාරීන් නිරෝධායනට යොමුකළ බව ඔහු කීය .
ආසාදිත වූ නිලධාරිනිය සහ නිලධාරීහු සිවු දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කරනු ලැබ සිටිති .
කොරෝනා ආසාදිතයන් හමුවීමෙන් පසු මුළු පොලිස් ස්ථානයම විෂබීජහරණයට ලක් කර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd