(යොහාන් භාසුර)
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අල ගොවීන්ට මෙම කන්නයට අවශ්‍ය රසායනික අල පොහොර ටොන් 4600 ක් ලබාදීමට පොරොන්දු වී ඇති බවත් එම පොහොර ලැබෙමින් ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වනජීවී හා වන රක්‍ෂණ අමාත්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා පැවසීය.
අල පොහොර ටොන් 350 ක් ඊයේ දිනයේත් නුවරඑළියට ලැබුණු බවත් අල ගොවීන්ට පොහොර නොමැති වුවහොත් ඔවුන් දැඩි අපහසුතාවට පත්වන බවත් අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා පැවසුවේ අල ගොවීන් හෙක්ටයාර් 20, 25 ක් වගා කරන බවත් කාබනික පොහොර යෙදාගත හොත් කිසිම දෙයක් නොලැබෙන බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වසවිෂ බලෙන් ඉල්ලගෙන ගොවිතැන් කරන්නේ ඔවුන්ට කන්නට නොව විකිණීමට බව කවුරුත් දැනගත යුතුයි. ඔවුන්ගේ ආහාරය සඳහා කාබනික පොහොර යොදා, කෘමිනාශක නොයොදා වෙනම කොටසක් වගාකර ගනී. අනිත් ගොවියන්ද එසේමය...
පොටෑටෝ කෑවට කමක් නැද්ද?
රසායනික ජෙප්පො කොහොමහරි සමාගම් ටික ගොඩදාලා කොමිස් කුට්ටි අරගෙන මිනිස්සුත් මරවලා පෝස්ටරුත් ගහන්න පුලුවන් දැන්....