
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලංකා කම්කරු කොංග්රසයේ මහලේකම් ජීවන් තොන්ඩමන් මහතා තමිල්නාඩුවේ නව මහඇමති ලෙසින් දිවුරුම්දීමට නියමිත සුපිරි නළු තලපති විජේට සිය සුබ පැතුම් එක් කළේය.
එ් අද (06) පැවති පාර්ලිමේන්තු සභාවාරය අමතමිනි.
ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවලට බලපාන කරුණු කිහිපයක් තලපති විජේගේ අවධානයට යොමුකර ඇති තොන්ඩමන් මහතා, කච්චතිව් දූපත සම්බන්ධයෙන් අදහස් දැක්වීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd