IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නුවර ගුරුවරියගේ නඩුවෙන් රන්ජන් නිදහස්

(ජේ.ඒ.එල්.ජයසිංහ සහ මොහොමඩ් ආසික්)

මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා අද (12) නියෝග කළේය.

මහනුවර ප්‍රදේශයේ කාන්තවකට විවාහ පොරාන්දුවක් දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කළ බවට එම කාන්තාව විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු කර තිබිණ.

මෙම නඩුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අතිරේක (01) මහේස්ත්‍රාත් අධිකරණයේ වසර 13 ක පමණ කාලයක් විභාග විය.

 



අදහස් (8)

නුවර ගුරුවරියගේ නඩුවෙන් රන්ජන් නිදහස්

විපරමා Thursday, 13 June 2024 02:44 AM

රන්ජන් එක්ක ඇති පුද්ගලික තරහවකට කරපු වැඩක් වගේ?

:       6       5

Saman Thursday, 13 June 2024 03:02 AM

මේවා ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ.

:       0       5

Kamal Thursday, 13 June 2024 11:31 AM

අවංක මිනිහෙක් කියලා මිනිස්සු රැවටිලා එන්න තවත් එක පුද්ගලයෙක් තමයි මේ

:       19       26

මංජුල Thursday, 13 June 2024 01:47 PM

අනිත් අයට සාපේක්ෂව මෙයා ගොඩක් හොදයි

:       14       19

rgukalThursday, 13 June 2024 01:48 PM

ඇත්ත. මේ මිනිහා තවත් "දේශපලුවෙක්" පමණයි.

:       9       17

යෝගා Thursday, 13 June 2024 02:55 PM

මේ වගේ මිනිහෙකුට බලය දුන්නොත් යුක්රේනයට වුන දේමයි ලංකාවට වෙන්නෙත්

:       7       13

තර්ස්ත මාර්ෂල් Thursday, 13 June 2024 10:05 PM

හැමතිස්සෙම දකින්නේ ගැහැණු පුළුටක් දැක්ක ගමන් තොත්තු දෙන සන්දර්ශන . දැන් ඔය සන්දර්ශන දැකලම තිත්ත වෙලා තියෙන්නේ . දේශපාලනයට සුදුසුද ???? රටට වැඩක් කරන්න, මනස යොමු කරන්න කාලයක් නැතුව යයි .

:       0       0

Kanchana Friday, 14 June 2024 02:55 PM

තාව කාලික ආස්වාදයෙන් ජීවත්වන තවත් එක් චරිතයක්,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site