( කේ. බුද්ධික කුමාරසිරි)
නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් නමින් නිවසක් පවත්වාගෙන ගිය පල්ලේගම සුමන නැමැති භික්ෂුව අද (08) දින අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි
ප්‍රදේශවාසීන් ගෙන් ලද පැමිණිලි මත ප්‍රදේශයේ කාන්තාවන් කිහිප දෙනෙකුට නොමනා ක්‍රියාවන් සිදු කල බවට ලැබී තිබූ පැමිණිලි මත එම භික්ෂුව පොලිසියට කැදවා සාක්ෂි සටහන් කිරීමෙන් පසු අත් අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි
අත් අඩංගුවට ගත් සැකකාර භික්ෂුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (08) දින ඉදිරිපත් කිරීමට නියමිත වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුම් බුදු දහමට නිගා ගෙන දෙන මෙවන් චීවර දාරින් සසුනෙන් නෙරපා හැරිය යුතුයි.
සම්මා රතී කෙලිය….
මෙතුමා තාම උපැවිදි වෙලා නැද්ද? දායකයෝ දානය දීම නතර කරා කිවුවා නේද, සංඝ විනය ගැන බලන ලොකු හාමුදුරුවන් ගත්ත action මොනාද