
(ආනන්ද ඉ ජයකොඩි)
නවගමුව පොලිස්ථානාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද වරෙන්තු නිකුත් කළේය.
හරක් සොරකම් නඩු දෙකක ප්‍රධාන සාක්කිකරු වන නවගමුව පොලිස්ථානාධිපතිවරයා සාක්කි දීමට අධිකරණයට නොපැමිණීම නිසා මෙලෙස වරෙන්තු දෙකක් නිකුත් කළේය.
මෙම හරක් සොරකම් නඩු දෙක සඳහා සාක්කි දීමට මීට පෙර අවස්ථාවේදීද අධිකරණයට නොපැමිණීම නිසා වරෙන්තු නිකුත් කොට සිටි නවගමුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලයනල් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මෙලෙස වරෙන්තු නිකුත් කළේය.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නවගමුව ඕ.අයි.සීට වරෙන්තු
Athula Wednesday, 03 May 2023 06:16 PM
ලංකාවේ පොලිසියේ බොහෝ පොලිස්කාරයෝ ඔහොමයි...