
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නවකවදය වැළැක්වීම සඳහා පොලිසිය ඇතුළු සියලු අංශ දායක කරගත් විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇතැයි අගමැතිනි සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (4) පැවසුවාය.
නවකවදය පනතේ අඩුපාඩු පවතී නම් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරෙන ප්‍රධාන වගකීමක් බව පැවසූ අගමැතිවරිය පසුගිය වසර පහක කාලයේදී නවකවදය සම්බන්ධයෙන් නඩු පැවරීම් කිසිවක් කර නැතැයිද සඳහන් කළාය.
ඇය මෙසේ පැවසුවේ කළුතර මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර්ය සාධක බලකායේ කාර්ය සාධනය වෙනවාද බලන්න තව කොමිටියක් දාමුද මැතිණිය...!
ඕකට නෝනේ කරන්න තියෙන්නේ සුළු දෙයයි. ඔයාලාගේ කුක්කන්ට කියන්න රැග් කරන්න එපා කියලා. වෙන කවුරුවත් ඕවා ඇතුලේ රැග් කරන්න අය නැහැ. මුල් ළමාවිය හරි හැටි සංවර්ධනය නොවුණු හා සමාජය සමග ඇරියස් තියෙන මානසික ලෙඩ්ඩු තමයි මේ රැග් කිරීමට සම්බන්ධ වෙන්නේ. ඕක මුළු රටම දන්නා රහසක්නේ...
නවක වදය දෙන්නේ හරිහමන් එවුන්ද? කිසිම හැදියාවක් නැති පහත් මානසිකත්වයෙන් පෙළෙන අයගේ වැඩ. ශිෂ්‍ය භාවය අහෝසි කර උපරිම දඬුවම් දිය යුතුමයි .
කටින්ද කියන්නේ. මේක කාගේ හරි නමට දාලා වැලිකඩ යවන්න පුළුවන්ද කියලා හර්සනගෙන් අහන්න. මේවා අස්සේ ලයිට් බිල එහෙම වැඩි කරනවා නෙවෙයි.