
(යොහාන් භාසුර)
ගල්කිස්ස සිට කන්කසන්තුරය බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියට නාවක්කුලිය දුම්රිය ආසන්නයේදී දුම්රියේ කුඩා බස් රථයක් අද (1) ගැටීමෙන් බස් රථයේ රියදුරු මරණයට පත්ව තිබේ.
අනතුර වන අවස්ථාවේදී බස් රථයේ එම රියදුරු පමණක් සිට ඇති අතර බස් රථයට දැඩි හානි සිදුවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකඩ රෝද වලින් දුවන වාහන.. ටයර් රෝද වලින් දුවන වාහන වල නිතරම ගැටෙන්නේ ඇයි දැයි ඔබ දනීද..? උත්තරය.. 'යකඩ' යකාය... ඌ දුවන්නේ පීලි උඩය! පාරේ දුවන 'මරු'ද යකෙකි. පිලි උඩ වේගයෙන් එන යකා දැක දැකම ඌට පේන්න උගෙ පීල්ල පනියි! එවිට හෝන් ගහලා යකඩ යකා බේරෙයි.... අර යකා මරුවා එක්ක හකුළගෙනම යයි!