
(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය ජෙටියේ සිට බත්තලංගුන්ඩුව බලා මගීන් ප්‍රවාහාය කරණු ලබන යාත්‍රාවක් කල්පිටි මුහුද්ද මැදදී අද (01) මධ්‍යනයේ අනතුරට පත්ව ඇති අතර කල්පිටිය නාවික හමුදාව මැදිහත්ව මගින් සියලු දෙනාව නිර්පද්‍රිතව බේරා ගෙන ඇත.
පසුව ඔවුන් බත්තලන්ගුංඩුව දූපත වෙත යොමු කර ඇත.
මගී ප්‍රවාහන යාත්‍රාව තුලට ජලය කාන්දු වීමක් සිදුව ඇති අතර, කිසියම් යමක් යාත්‍රාව පතුලේ ගැටීමෙන් එසේ සිදුවන්නට ඇතැ යි නාවුක හමුදාව පවසයි.
එහි ගමන් ගත් මගීන් අතර බත්තලංගුන්ඩුව සංක්‍රමණික ධීවරයයි සහ ධීවර ව්‍යාපාරිකයින් ද සිට ඇත.
ජීවිත හානි හෝ අනතුරු කිසිවක් වාර්තා වී නොමැනි අතර කල්පිටිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd