(සුජිත් හේවාජුලිගේ )
නවක වද සිද්ධීන් දැනුම් දීම සඳහා ආරම්භ කරන ලද ක්ෂණික දුරකතන අංකයට පැමිණිලි අසූ දෙකක් ලැබී ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාගවන් මහතා පැවසීය
මෙම ක්ෂණික දුරකතන සේවාව පටන් ගනු ලැබූවේ පසුගිය වසරේදීය පැමිණිලි බහුතරයක් ඉදිරිපත්ව ඇත්තේ උසුළු විසුලු සම්බන්ධයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ජන නවක වදය Posters කියන්නේ ඉතින් ජෙප්පෝ තමා