(ඉන්දිකා රාමනායක)
ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ හත ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. මෙම දරුවා අව්රුදු නෑගම් සදහා කොළඹ සිට පියා සමග ගම්පොළ මිත්තනියගේ නිිවසට ගොස් සිටියදි ඊයේ (15) මෙම අනාරක්ෂිත ළිදට වැටි දියේ ගිලි මියගොස් ඇති බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමේ එකෙකුටවත් උවමනාවක් තිබිලා නැහැ අනතුරු වලක්වා ගැනීමට හකිව්නෙඅ පරිදි ආරක්‍ෂිත වැටක් වැනි දෙයක් ඉදි කිරීමට කණ්ඩායම් හැගීමෙන් කටයුතු කරන්න .දැනට කීදෙනෙක් ලිඳට වැටිලා මැරුනාදැයි කියන්නට නම් මිනිස්සු ඕනේ තරම්