
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්වීම් ලැබූ සමන් ජයසිංහ මහතා රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකා සුරාබදු මූලස්ථානයෙහිදී රාජකාරි ආරම්භ කළේය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන සමන් ජයසිංහ මහතා මීට පෙර මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය ව්‍යාපාර පිලිබඳ දෙපාර්තමේන්තුවේ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කළේය.
ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ උපාධි හා පශ්චාත් උපාධි ධාරියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ලොකු තනතුරු ලැබුනාම මෙහෙම ප්‍රසිද්ධියේ පෙනී සිටීම ඒ අයගේ දරුවන්ට බිරිදට නෑයින්ට සතුටක් තමයි. ඒත් එමගින් රාජ්‍ය සේවයේ අනිසි හැසිරීමක් නැහැ කියලා කියන්න පුළුවන්ද