(නිමන්ති රණසිංහ)
කොටහේන ප්‍රදේශයේ පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවී සම්පත් ලබන 3 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය.
එමෙන්ම එම සිද්ධියට අදාළව විමර්ශන අවසන් අදියරේ පවතින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඒ කාලයේ සිදුකරපු බව නොදැනද සාටක මහින්ද දැන් ජනතාව ඉදිරියේ බබා වගේ කතාකරමින් ආණ්ඩුවට දොස් පවරන්නේ? අපි සිටින තුරාවට සාටකලාට බලයට එන්න හදන සියලුම මං ජනතාව දැනුවත් කරමින් අවුරවනවා...
නේවි සම්පත් මහාධිකරණයෙන් නිදහස් කළානේ... තාම පටලැවිල්ලා ලිහාගත්තේ නැද්ද?