
(යොහාන් භාසුර)
නව වසරට ආශිර්වාද ගැනීම සඳහා ජනතාව විශාල සංඛ්‍යාවක් කොළඹ, හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට අද (1) පෙරවරුවේ පැමිණ සිටියහ.
ගංඟාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය කිරින්ඳේ අස්සජී ස්වාමීන්සේ ඇතුළු මහා සංඝරත්න එම සැදෑවතුන්ට ආශීර්වාද කළ කළහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් මේව අදහන ගවයින් ඉන්නවා. මේ අය, රට මේ විනාසෙට ඇද දාපු අයටත් ආසිරිවාදේ කරන බව තේරුම් ගනිල්ලා...
දේශපාලුවෝ කවුරුවත් පේන්න නැහැ වගේ... සමහරවිට කාපු කෑම බීමවල හැටියට නැගිටින්ඩවත් බැරුව ඇති...!