
(ඩයනා උදයංගනී)
නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර මහතා අද (2) උදෑසන වැඩ භාර ගත්තේය.
හිටපු විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා විශ්‍රාම යෑමෙන් අනතුරුව නව විභාග කොමසාරිස් ජනරාල් වශයෙන් අමිත් ජයසුන්දර මහතා පත්කෙරිණි.
ඔහු විභාග දෙපාර්තමේන්තුවේ 21වන විභාග කොමසාරිස් ජනරාල්වරයා වේ.
ඔහු මීට පෙර විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් (පාලන) වශයෙන් ද කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd