IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


නව වැනි පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය අදින් අවසන්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව ( නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය) අද (27) රාත්‍රියේ වාර අවසාන කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

හදිසි නීතිය නිවේදනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුව අද(27) පෙරවරුවේ රැස්වීමට නියමිතය.

ඒ පිළිබඳ විවාදයක්ද අද දවස පුරා පැවැත්වේ. එම විවාදයෙන් අනතුරුව පාර්ලිමේන්තුව වාර අවසාන කෙරෙනු ඇති බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

පාර්ලිමේන්තුව වාර අවසාන කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ට පසුගියදා දැනුම් දුන්නේය.

වාර අවසාන කළ පසු පාර්ලිමේන්තුව බොහෝ දුරට ඊළඟ සතියේ සදුදා හෝ අඟහරුවාදා ජනාධිපතිවරයා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරෙනු ඇත.

වාර අවසාන කෙරෙන පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මැතිසබය හමුවේ ඉදිරිපත් කෙරේ.

 



අදහස් (0)

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය අදින් අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 350 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site