
(යොහාන් භාසුර)
නව විදුලිබල පනත වෙනුවෙන් ඉදිරිපත් කළ සංශෝධන, යෝජනා සහ නිර්දේශයන් එම පනතට සංශෝධන ලෙස ඇතුළත් කර ඇති ආකාරය පිළිබඳව දැනුවත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
විදුලිබල ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට අදාල නව කාලරාමුව සහ සංවර්ධන නියෝජිත ආයතනවලින් අපේක්ෂා කරන මෙන්ම ලැබෙන සහයන් සම්බන්ධයෙන් පාර්ශශවකරුවන් දැනුවත් කළ බව ද අමාත්‍යවරයා කීය.
ආසියානු සංවර්ධන බැංකුවේ සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ මෙරට ප්‍රධානීන් ඇතුළු එම නියෝජිත ආයතනවල නිලධාරීන්, ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර සංවර්ධනය සදහා වූ එක්සත් ඇමෙරිකා ජනපද නියෝජිත ආයතනයේ නියෝජිතයන්, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යංශයේ නිලධාරීන් සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ද ඒ සදඟා වන සාකච්ඡාවට සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව විදුලිබල පනතට සංශෝධන