
(යොහාන් භාසුර)
විදුලි පාරිභෝගිකයන්ට නව විදුලි ගාස්තු පිළිබඳව විස්තර ලබාගැනීම සඳහා නව දුකරථන අංකයන් හදුන්වා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
ඒ අනුව 0775687387 යන ක්ක්‍ෂණික අංකයට ඇමතීමෙන් මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන්ගෙන් විස්තර ලබාගත හැකි බව කී රත්නායක මහතා නව විදුලි ගාස්තු පිළිබදව දිනෙන් දින ලැබෙන පැමිණිළි පිළිබඳව අවධානය යොමු කරමින් මෙම දුකරථන අංකය හදුන්වා දුන් බව ද සඳහන් කළේය.
ජනතාවට 0112392607 හෝ 0112392608 යන දුරකථනවලින් සහ [email protected] හෝ [email protected] වෙබ් අඩවිවලට හෝ www.facebook.com/pucslhk යන ෆේස්බුක් පිටුවට පිවිසීමෙන් ද විස්තර ලබාගත හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව විදුලි ගාස්තු ගැන විමසීමට ක්ක්‍ෂණික දුකරථන අංකයක්