(අංජුල මහික වීරරත්න)
නව වෛද්‍ය පනතක් සම්මත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
වත්මන් වෛද්‍ය ආඥා පනතේ පවතින අඩුපාඩු සපුරාලීම සහ එමගින් යහපත් සෞඛ්‍ය සේවාවක් ලබාදීම මෙන්ම පුරවැසියන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම නව පනත ගෙන ඒමට නියමිතය.
මාස හයක් ඇතුළත නව වෛද්‍ය පනත සම්පාදනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල අංශ වලට උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාල බෙහෙත් නිසානෙ මිනිස්සු මැරෙන්නෙ - එකට පනත වෙනස් කරලා ඇති වැඩෙ මොකක්ද?
විකාර ! අතිසාරයට අම්බුන්ඩෙ ගහනවා වගෙ වැඩ මෙවා, ප්‍රමිතියෙන් තොර බාල ඖශඩ ගෙනල්ල රටෙ ලෙඩ්ඩු මැරෙනවා, තවත් පැත්තකින් වෛද්‍යවරු ඇතුලු සෞඛය කාර්ය මන්ඩලය රට හැරලා යනවා. එවා ගැන වගේ වගක් නැහැ, එ අස්සෙ නව වයිඩ පනත්ක් හදන්න යනවා. ඔක හදලා ඉවරවෙන විට රටෙ නිදහස් සෞක්ය සෙවය වලපල්ලට ගිහිල්ල තියෙවි.
ඉතුරු වෙලා ඉන්න දොස්තරලාත් රට යන වැඩක් මේක... ශුවර් එකටම... තියෙන ප්‍රශ්න දෙක, තුන කරන වැඩක්...
බාල බෙහෙත්,බෙහෙත් හිඟය.කාර්යය මණ්ඩලයට,වෛද්‍යවරුන්ට පහසුකම් නොලැබීම ආදී ගැටලු විසඳීමට තිබෙද්දි,අතීසාරයට අමුඩ ගහන්න යනවා.