IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නව වේත්‍රධාරී කුෂාන් ජයරත්න

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නියෝජ්‍ය වේත්‍රධාරී  කුෂාන් ජයරත්න මහතා නව වේත්‍රධාරිවරයා  වශයෙන් පත්කිරීමට  නියමිතය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ලබන 30 වැනිදා විශ්‍රාම යාමට නියමිතය.

නරේන්ද්‍ර ප්‍රනාන්දු  වසර හතළිහකට අධික කාලයක් පාර්ලිමේන්තුවේ  සේවය කළේය.

විශ්‍රාම ලබන නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ  සේවය ඇගයීමේ විවාදයක් හෙට( 24 ) පැවැත්වීමට නියමිතය.

කතානායකවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ අනුබද්ධ කාර්ය මණ්ඩලයට හැකි ඉහළම ගුණාත්මක සේවාවක් කලට ‍වේලාවට කාර්යක්ෂම අන්දමින් සපයා දී, පාර්ලිමේන්තුවේ සඵලදායී ක්‍රියාකාරීත්වයට පහසුකම් සැපයීම වේත්‍රධාරිවරයාට  පැවරෙන වගකීම වේ.



අදහස් (2)

නව වේත්‍රධාරී කුෂාන් ජයරත්න

fairoos Monday, 22 January 2024 05:37 PM

මුළු රටම හෙණ ඉල්ලන තැනක මෙහෙම හිටපු එක පුදුමයක්... සුබ පැතුම්...!

:       0       0

M A P Hemachanra Tuesday, 23 January 2024 06:24 AM

ජයවේවා. හොදින් රාජකාරිය ඉටුකරාවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site