
(අංජුල මහික වීරරත්න)
පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජානක වක්කුඹුර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මෙම රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව වක්කුඹුර මහතා පළාත් සභා, පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙහි කටයුතු කරනු ලබයි.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පරිසර අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පත් කර ගැණුනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd