
(ඉන්දිකා රාමනායක)
නව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් රවී හේරත් මහතා අද (6) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේදී රාජකාරි බාර ගත්තේය.
බ්‍රිගේඩියර් රවී හේරත් මහතා යුද්ධ හමුදා මූලස්ථානයේ 19 වන ජනමාධ්‍ය අධ්‍යක්ෂ ලෙස මෙලෙස වැඩ බාරගත් බව යුද හමුදාව පවසයි.
මීට ප්‍රථම ජනමාධ්‍ය අධ්‍යක්ෂ ධූරයේ රාජකාරි හෙබවූ බ්‍රි ගේඩියර් නිලන්ත ප්‍රේමරත්න ආරක්ෂ්ක සේනා මූලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ධූරයට පත්කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd