
(ජේ.ඉඳුරුවගේ)
2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) නිකුත් කලේය.
ඒ අනුව 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිලිබඳ පනතේ 61 වන වගන්තිය යටතේ අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගත් ලෙස ප්‍රකාශයට පත්කළ බව එම පනතේ 64(2) වගන්තිය යටතේ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd