
(ශාන්ත රත්නායක)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද (03) වැනිදා ගුවන් හමුදා මුලස්ථානයෙදී රාජකාරී ආරම්භ කළේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වන ගුවන් හමුදපතිවරයා ලෙස ධුරයෙන් විශ්‍රාම ගිය එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් 2020/10/02 දින ගුවන් හමුදා මුලස්ථානයෙදී නව ගුවන් හමුදාපතිවරයා වෙත ගුවන් හමුදාධිපතිධුරයේ යෂ්ටිය භාරදීමෙන් රාජකාරි භාරදීම සංකේතවත් කෙරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ උණුසුම් සුබපැතුම් ඔබට...!!! අනෙකුත් රජයේ සේවකයන් මෙන්ම මහජන මුදලින් නඩත්තු වන ඔබටද මහජනතාව වෙනුවෙන් , තමන් උපන් රට වෙනුවෙන් තම සේවය අවංකව කිරීමට හැකිවේවා යන්න අපගේ එකම ප්රාර්ථනයයි...
සුභ පැතුම් සර් ..!