
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
නව කතානායක ධුරය සඳහා ජගත් වික්‍රමරත්න මහතා මහතා පත්විය.
අගමැතිනී හරිනි අමරසූරිය මෙනවිය ජගත් වික්‍රමරත්න මහතාගේ නම යෝජනා කළ අතර සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා එම යෝජනාව ස්ථිර කළේය.
කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා නොකෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආචාර්ය පට්ටමක් නැති කෙනෙක්ව හොයාගෙන වගේ. මගදි ඉල්ලා අස් වෙන්න ගියාම ඔක්කොම කඩාකප්පල් වෙන නිසා ඒක හොඳයි.
මයික් ටයිසන්ලා තෙපර බෑවා නේද විපක්ෂෙන් කෙනෙක් යෝජනා කරනවා කියලා . කයිය තරමට වැඩ නෑ නේද?
සුභපැතුම්! නලීන් බණ්ඩාරට. මෙතුම විශ්වාස නිසා වෙන්න ඕන විපක්ෂයෙන් නමක් යෝජනා නොකලේ, එහෙමත් නැත්නම් මේ කථානායකට පක්ෂව ඡන්ද එකසිය හැත්තෑපහක් විතර වැටෙයි කියන බයටද? සජිත්ගෙ ඒ පොජෙක්ට් එකත් ෆේල්.
නලීන් බණ්ඩාරගේ කථානායක පත් කරන තුරු බලාගෙන හිටිය ටෙලිෆෝන් බයියන්ට අබ සරණයි අපේ හාමුදුරුවනේ!
කපුටාව ඇමරිකාවෙන් ලංකාවට කවදා විතර ගෙනෙයිද?
අපි නම් බලාගෙන හිටියේ හොර බොරු වංචා, දූෂණ කිසිවක් නැති ශාන්ත දාන්ත වගේම රාජපක්ෂලාගේ නම ඉස්සරහට ගෙනියන්ඩ පුලුවන් කෙනෙක් හරි පත් වෙයි කියලා?
මේක නම් ප්‍රසිද්ධියක්, වෙලාවට රටෙන් පිට ජීවත් වෙන්නේ.