IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නැව් අනතුරෙන් බේරුන ලාංකිකයන්ට මෙතර එන්න අවස්ථාවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

වියට්නාමය සහ පිලිපීනය අතර මුහුදේ ගිලෙමින් තිබූ 'ලේඩි ආර් 3' නැවේ මුදවා ගෙන වියට්නාමයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් 302 ගෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති ශ්‍රී ලාංකිකයන් 152 ක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසා ඇත.

ශ්‍රී ලංකා රජය නිල වශයෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය ශ්‍රී ලාංකිකයන් 302 ට සහාය වීම පිළිබඳව ස්තුතිවන්ත වන බව අලි සබ්රි මහතා පෙන්වා දුන්නේය.



අදහස් (1)

නැව් අනතුරෙන් බේරුන ලාංකිකයන්ට මෙතර එන්න අවස්ථාවක්

Prabha Saturday, 24 December 2022 02:24 AM

එයාලා එන්න බෑ කියනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site