IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


නව අග්‍රාමාත්‍ය දිනේෂ් ධර්මායතනයට යයි

(යොහාන් භාසුර)

නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතනයට අද (22) පස්වරුවේ ගොස් ආගමික වතාවත්වල නිරත විය.

එහිදී අග්‍රාමාත්‍යවරයා ඇල්ලේ ගුණවංශ හිමි බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (11)

නව අග්‍රාමාත්‍ය දිනේෂ් ධර්මායතනයට යයි

chandima Friday, 22 July 2022 10:00 PM

දෙයියෝ, බුදුන් සිහිකරලා වැඩේ පටන් ගන්න එක හොඳයි... පස්සේ සිහිවෙන්න කළින්..!

:       0       0

වර්ණකුලසූරිය Friday, 22 July 2022 10:16 PM

කන්න ඉල්ලන ජනතාවට තලන්න රාත්‍රීයට සැලසුම් හදනවා. උදේට ධර්ම ආයතනයට ගොස් බුදුන් වඳිනවා සකල හොරුන්ගේ පැවැත්මට ආශිර්වාද ඉල්ලලා.

:       119       39

jayasekaraSaturday, 23 July 2022 09:49 AM

ගෝඨා ගෝ හෝම් කියලා හැෂ් ටැග් කරන්න. එතකොට ඔය එළවපු අමාරුව හොඳ වෙයි...

:       0       0

yasantha Friday, 22 July 2022 11:04 PM

කිසිම ප්‍රතිඵලදායි වැඩක් කරපු නැති, දානපතියන්ට කුලී වැඩකරපු, දානපතියන්ටත් වඩා දානපතියෙක් ලෙස කල්ගෙවූ අය තමයි..

:       0       0

විපරමා Saturday, 23 July 2022 12:35 AM

කොයි දේසපාලුවත් ලෝකෙට පේන්ඩ පන්සල් ගිහින් බුදුන් වැන්දලා තමා පටන් ගන්නේ? ඊට පස්සේ කියන, කරන දේවල් කෙරුවාවල් ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.

:       0       0

ලුම්බිණි Saturday, 23 July 2022 05:29 AM

මොකටද මෙහෙම බොරු කරන්නේ? ලජ්ජා නැද්ද?

:       0       0

බුද්ධික Saturday, 23 July 2022 07:47 AM

මහින්දගේ කාලේ ඉඳලාම මෙයා ඇමැතිවරයෙක්... කරපු දෙයක් නෑ... රට වටේටම දෑත ඔසවා කැමැත්ත පලකරපු කෙනෙක් දිනේෂ්. කිසිම වෙනසක් නෑ. රාජපක්ෂ ආණ්ඩුවම තමයි මේ...

:       0       0

Yelo Saturday, 23 July 2022 08:56 AM

Yellow pets ලා ආයේ බැහැල වගේ.

:       0       0

සමන් Saturday, 23 July 2022 12:02 PM

කොපමණ ආගමික කටයුතු කළත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙපමණ කලක් තම ආසනයටවත් වැදගත් වැඩක් නොකළ කෙනෙක්... මුළු රටම කරයි කියලා හිතන්න බැහැ...!

:       0       0

Ranjit Saturday, 23 July 2022 02:52 PM

කොළඹ 7 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට ඇති අවුකන බුදු පිළිමයේ අනුරුව පිටුපසින් තියෙන හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් ලබාදුන් ඉඩමක ඉදිකර ඇති පන්සලක් බව කියන මෙම ස්ථානයේ ධර්ම දේශනාවක්, සර්ව රාත්‍රී පිරිත් දේශනයක්, සිල් සමාදම් වීමක්, වස් වැසීමක්, හෝ අඩුම ගණනේ බෞද්ධ විහාරස්ථානයක පැවැත්විය යුතුම සුළු දානමය පින්කමක්වත් පැවැත්වුණු දවසක් කියන්න පුළුවන්ද? හැමදාම වාර්තා වෙන්නේ කලින් කලට වෙනස් ස්වරූපයක් ගන්නා දේශපාලන කතිකාවල් පමණයි. හමුදා මුරකාවල් යොදා ඇති ගේට්ටුවෙන් මෙම ඉඩමට යන්නට අවසර ලබාගත යුතුයි. එහෙම වෙන්න පුළුවන්ද?

:       1       5

sam Saturday, 23 July 2022 03:04 PM

කොහෙද යන්නේ මල්ලෙ පොල්... මේ ඉන්නේ සාටක දාගෙන රජයේ ධනය හොරකම් කරන රාජපක්ෂලාගේ රෙදි හෝදන අය...

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site