
( ෂේන් සෙනෙවිරත්න )
නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳපුදා ගැනීම සඳහා පූඩලුඔය සිට බැතිමතුන් රැගෙන ආ බස් රථයක් අනතුරට ලක් වීමෙන් එහි රියදුරු ඇතුළු 37 දෙනකු තුවාල ලබා එක් අයෙකු මිය ගොස් බව පේරාදෙණිය පොලීසිය කියයි .
අනතුරෙන් මියගොස් ඇත්තේ පහළගෙදර සුගතපාල (79) නැමැති පූඩලුඔය හාල්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
අනතුරින් තුවාල ලැබූ 35 දෙනෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර බරපතල තත්ත්වයේ පසු වූ දෙදෙනෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වඳින්නන් වාලේ කඳු උඩ නැගලා වඳින අයට හොඳ පාඩම්...!
නිර්මල දර්ශනය පසෙකලා කොන්ක්‍රීට් දර්ශනයට වහවැටිච්ච අනුවණ දනන්, තම සේසත වියදම්කර වයස පසෙකලා, ඉතිරිය මෙතැනට පුදකර යන තත්ත්වයට මනස වශීකර ඇත. මේ එහි ප්රතිඵලයකි..
ගණින්නාන්සේලා පස්සේ යනවාට හොඳ පාඩම්...!