(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය සියයට 4.4 කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
මෙරට නිල සංචිත වත්කම් පසුගිය ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 ක් බවත් එය අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598 ක් දක්වා අඩුවී ඇති බවත් මහ බැංකුව කීය.
2025 දෙසැම්බර් මස 18
308
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිල සංචිත වත්කම් සියයට 4.4 කින් අඩු වෙයි
ravin Friday, 08 September 2023 02:32 PM
බංග්ලාදේශයෙන් ගත්තු ණයවලින් ආපසු පියවනලද ඩොලර් මිලියන 100?
සල්ලි Friday, 08 September 2023 07:33 PM
ඔතන වැඩිපුර තියෙන්නේ දුප්පත් පංතියේ අයගේ සල්ලි... දේශපාලන පංතියේ අයගේ ඒවා ඇත්තේම නෑ...!