(ඩයනා උදයංගනී)
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා කොළඹ පිහිටි ඒම අමාත්‍යාංශයේදී සිය රාජකාරී ආරම්භ කළේය.
ඔහු සිය ධුරයේ රාජකාරී ඇරඹූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. අමාත්‍යාංශ ගණනාවක ලේකම්ධුර දරා ඇති හපුහින්න මහතා මෙම අමාත්‍යාංශ ලේකම්ධුරය භාර ගැනීමට පෙර කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකවරයා ලෙස කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අලුත් ක්‍රමයට පත්වුන පලවෙනි ලේකම්ද...? අමාත්‍යංශයේ වැඩ බාර ගත්තාට " ඇත්තම ඇමති " තවම ඇවිල්ලා නැහැයි කියලා තමයි මට ආරංචි වුනේ. ඇත්තම ඇමතිකාරයා කළු මිට්ටෙක් - ඩයි පප්පෙක් කියලා මම කිව්වොත්...? අපි බලාගෙන ඉමු.
නීල් බණ්ඩාර හපුහින්න වැඩ බාර ගනී, ගංජා කිලෝ 5ක් අල්ලයි