( මහින්ද නිශ්ශංක )
නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් ලැබී නොමැති ජන්දදායකයකයෙකුට අද (06) ජන්ද මධ්‍යස්ථානයේදී ජන්දය භාවිතා කිරීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
ලියාපදිංචි සෑම ජන්දදායෙකූටම නිල ජන්ද දැන්වීම් පත්‍රිකාව නැතැත් ජන්දය භාවිතා කළ හැකි බව සදහන් කළ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද දිනයේදීද තැපැල් හෝ උප තැපැල් කාර්යාලයෙන් එය ලබා ගත හැකි බව පවසයි.
අද ජන්දය භාවිතා කිරීමට ජන්ද මධ්‍යස්ථානයට යාමේදී ජාතික හැඳුනුම්පත හෝ පිලිගත් වලංගු හැදුනුම්පතක් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළයුතු බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘නිල ජන්ද දැන්වීම් පත්‍රිකාව නැතැත් ජන්දය දෙන්න බාධාවක් නැහැ‘
Sarath Tuesday, 06 May 2025 10:11 AM
සාමාන්‍ය ක්‍රමවේදයට පිටින් යාම – පාලක පක්ෂයට වාසි වීමට ඉඩ ලබාදීමක් වෙන්න ගොඩක් දුරට අවස්තාව තියනවා . මේ විදියට යාම තුලින් අනිවාර්ය කරන්න ඕනි දෙයක් .ලිහිල් කිරීම යනු .පනින්න ඉඩ ලබා දීමකි .විපක්ෂය මේ ගැන අවධානයෙන් ඉන්න ඕනි .ප්‍රතිපල ගැන