
(පද්මසිරි ගාර්දියවසම්)
මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වමින් අද (28) තංගල්ලේ පැවති ජන රැළිය ඇමතීය.
ඔහු ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා බව ජන රැළියේ නිවේදකයා ජනතාවට හදුන්වා දුන්නේය .
මේ රටේ 40 ලක්ශයක් ජනතාව ජනාධිපති වරණයේදී ජන්දය පාවිච්චි කරන අයුරු තීරණය කර නොමැති බවත් ඒ වාමවාදී, ජාතික වාදී ජන්ද බවත් එම ජන්ද සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා දීමට අද සිට කැප වන බවත් ප්‍රේමරත්න මහතා පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙඹි දේශපාලනය තුරන් කරනවා...
අයියෝ වාසුගෙ පක්‍ෂයට වුණු වින්නැහිය
ගන්න ගන්න ඔය කොහේ හරි ආසන සංවිධායක කමක් දෙන්න. ගෙම්බන් ගන්නේ නැහැ කිව්වාට වැඩේ යනවා. පව් වීරවංශගේ ගෝලයෙක් නේද?
අනේ ඔයා වාසුදේව සහෝදරයාගේ පක්ෂය වික්කා නේද?
තවත් ගෙම්බෙක්...!
මේ කියන්නේ (1970-2024 දක්වා) අවුරුදු 54ක්ම වලි අදිමින් රටට කිසිම සේවයක් නොකර පාර්ලිමේන්තුවේ හිටපු වාසුදේව වෙනුවෙන් නායකත්වයට පත්වූ පුද්ගලයා නේද පුළුවන් හැම වෙලාවේම එජාපය නැත්තටම නැතිකිරීමේ උපක්‍රම අනුගමනය කළ කෙනෙක් වෙනුවෙන් පැමිණි කෙනෙක් බාර ගත්තා කියන්නේ ලැජ්ජා නැතිකම මහමුදළිකමටත් වඩා ඉහළයි කියලා පෙන්වාදීමක් කියන්න පුළුවන්...!
මොලේ අනිත්පැත්තට ගිහින් වගේ.. නැතිනම් පුතාණෝ ළඟට යයි ගෙදර යන්නේ නැතිව...
මම මේ තාක් හිතාගෙන හිටියේ නිරෝෂන් ප්‍රේමරත්න කියන්නේ රටට ආදරය කරන ප්‍රගතිශීලී තරැණයෙක් කියල.දැන් බැලුවම මෙයත් හොරැන්ටම හරියන පොරක්.මාකදුරේ මදුෂ්ගෙන් උදව් ගත් මනුස්සයානේ.පව් කියනවා හැරෙන්න වෙන මොනව කියන්නද