(සුජිත් හේවාජුලිගේ )
නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ වසර හතළිහකට වැඩි කාලයක් අඛන්ඩව සේවය කළේය.
මේ අතර ඔහුට පාර්ලිමේන්තුවේ විවිධ රාජකාරි කටයුතු සඳහා සම්බන්ධ වන ලෙසට ආරාධනා දැනටමත් ලැබී ඇතැයි වාර්තාවේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ මේ වේත්‍රධාරිවරයා පැවසුවේ ඒ ගැන පසුව සලකා බලන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ එපා... හොඳ විශ්‍රාම සුවයක් ඔබතුමාට...