(ඩී.කේ.රත්න)
දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි දෙදෙනෙකු අද (28) බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි දියතලාව පොලිසිය පැවසීය.
කොළඹ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙකු සහ 12 හැවිරිදි පිරිමි දරුවෙකු මෙසේ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
මොවුන් දෙදෙනාටම තද උණ සහ කැස්ස ආදී රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් රෝහල් ගතකර ඇති බව පොලීසිය කියයි.
මොවුන් ඉතාලියේ සිට මෙරටට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියදී මෙම රෝග ලක්ෂණ මතුවී තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නිරෝධායනය වෙමින් සිටි දෙදෙනෙක් බදුල්ල රෝහලට