(ඉන්දිකා රාමනායක)

නිරෝධායන නීති කඩ පුද්ගලයන් 147 දෙනකු ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි .

මින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගලණරාගල ප්‍රදේශයේ බවද හෙතෙම කියා සිටියේය .

ත්‍රිකුණාමලය සහ කළුතර ප්‍රදේශයේ පුද්ගලයින් ද වැඩි වශයෙන් සිටින බව ද හෙතෙම කීය.