(යොහාන් භාසුර)
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන පද්ධතියේ බිඳවැටීමක් සිදුවී ඇති බවත් එම බිඳ වැටීම යථා තත්වයට පත්කිරීමට ආසන්න වශයෙන් දින 16 පමණ කාලයක් ගතවනු ඇති බවක් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය.
එම ගල්අඟුරු බලාගාරයේ අලුත්වැඩියා කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි ද එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනප්‍රිය කීවෙනි වතාවටද මෙ? කොහෙ හරි රටකින් කසිකබල් යන්ත්‍ර ගෙනල්ල සවි කරපු මහින්දානන්දගෙ කුට්ටිය කියද? දැන් මෙකෙ බිදවටිම් වලට ගිය වියදමත් එච්චර නැතුව අති..