(යොහාන් භාසුර)
නොරොච්චෝලේ ‘ලක්විජය’ ගල්අඟුරු විදුලි බලාගාරයේ අංක 2 ජනන යන්ත්‍රය බිඳ වැටීමක් හේතුවෙන් අද (8) පස්වරුවේ අක්‍රීය වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම යන්ත්‍රයේ අධි පීඩන හීටරයේ කාන්දුවීමක් පරීක්‍ෂා කිරීම සඳහා පස්වරු 2.15 ට පමණ එම යන්ත්‍රය ජාතික විදුලි පද්ධතියෙන් ඉවත් කළ බවත් එම යන්ත්‍රය බිඳ වැටුණ ද විදුලි කප්පාදුවක් නොවන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
මෙම විදුලි ජනන යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 270 ක ප්‍රමාණයක් අහිමි වූ අතර පළමු සහ තුන්වෙනි යන්ත්‍රවලින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 550 ක පමණ ධාරිතාවක් නිෂ්පාදනය කරයි.
මෙම යන්ත්‍රය මීට පෙර පසුගිය වසරේ සැප්තැම්බර් මස අක්‍රීය වීම හේතුවෙන් අලුත්වැඩියා කර ඔක්තෝබර් මස නැවත ජාතික පද්ධතියට එකතු කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් බිඳ වැටෙයි
කිරිපුතා Tuesday, 08 August 2023 06:43 PM
අලි අස්සෙ බලි කිව්වලු