(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සියලු මැතිවරණ නියමිත කලට තබන්නට ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කළ බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
කිසිදු මැතිවරණයක් කල් දමන්නට රජය සූදානම් නොවන බව කී ශාන්ත බණ්ඩාර මහතා මැතිවරණ ක්‍රමයේ ගැටලු නිරාකරණය කර ලැබෙන ආසන්නම මොහොතේ මැතිවරණය පවත්වන බව සඳහන් කළේය.
පළාත් පාලන පනත පාර්ලිමේන්තුවට ගෙන ආ විට විපක්ෂය සහ ආණ්ඩුව එකතුවී ඒ පනත සම්මත කරමු යැයි කී රාජ්‍ය අමාත්‍යවරයා එවිට ඒ මැතිවරණය කඩිනමින් තබන්න පුළුවන් වනු ඇතැයි කීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නියමිත කලට මැතිවරණ තබන්න ආණ්ඩුව සාකච්ඡා කළා