IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නියඟය වී අක්කර 45000කට බැට දෙයි

(අංජුල මහික වීරරත්න)

නියඟය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 45,000ක වී වගාවට හානි සිදුවීමේ අවදානමක් ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

නියඟය නිසා තවත් දිස්ත්‍රික් කිහිපයක වී අස්වැන්න අවම වීමේ අවදානමක් පවතින බවද අමරවීර මහතා කීය.

මේ දිනවල පවත්නා නියඟය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 45000ක් මෙන්ම තවත් දිස්ත්‍රික්ක කිහිපයක වී වගාව අවදානමට ලක්වීමට ඉඩකඩ ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික් ගොවි නියෝජිත පිරිසක් හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මේ හේතු නිසා මෙවර යල කන්නයේ අපේක්ෂිත වී අස්වැන්නට බලපෑම් සිදුවිය හැකි බවත්, දැනට රුපියල් 95ක් වශයෙන් මිල දී ගන්නා වී කිලෝවක් ඉදිරි කාලයේ රුපියල් 100 ඉක්මවා ඉහළ යා හැකි තත්ත්වයක් පවතින බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

 



අදහස් (1)

නියඟය වී අක්කර 45000කට බැට දෙයි

ගජමිතුරු Tuesday, 18 July 2023 12:50 PM

ඇයි ලොක්කො පන්නෙගමුව වැව ගොඩකර හෝටලයක් හැදුවා කියලා දන්නෙ නැතෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site