
( චන්ද්‍රසේන ගමගේ)
පොදුජන පෙරමුණට සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඇති අපල දුරු වීම සදහා සළුපාලි ශාන්ති කර්මයක් පොදුන පෙරමුණේ බෙලිඅත්ත ආසන බල මණ්ඩල රැස්වීම අවසානයේදී පැවැත්වීය.
පොදුජන පෙරමුණේ ආසනබල මණ්ඩල රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බෙලිඅත්ත පුවක්දන්ඩාවේ දී පැවැත්වණි.
එම අවස්ථාවට අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි , රාජ්‍ය අමාතයවරුන් වන ඉන්දික අනුරුද්ධ ,ඩී වී චානක ද පා.ම.තේනුක විදානගම තිස්ස කුට්ටිආරච්චි ඩබ්ලිවු .ඩී. වීරසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූහ.
බලමණ්ඩල රැස්වීම අවසානයේදී මෙම සළුපාලි ශාන්ති කර්මය පැවති අතර එහිදී සංවිධායකයින් කියා සිටියේ පොදුජන පෙරමුණේ හා නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයාගේ අපල දුරු කිරීම සදහා මෙම ශාන්ති කර්මය පවත්වන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්නකෝ, සාගර ලෝයර් කෙනෙක් වෙලත් තත්වය...!
අපල නෙවෙයි... ඕවා දේව ශාප. ශාන්ති කර්ම කරලා ඕවා ශුන්‍ය කරන්න බැහැ.
අපලේ තරම පේනවා ඇති... ගමේම වෙලත් එකතුවෙලා ඉන්න තරම දැක්කාම....!
මේ අයට පිස්සු තමයි.
බලියක් ඇරියා නම් හරි...
පවිත්‍රා ඔතැනට සුදුසුයි. එයා මුට්ටිත් හලලා ඇති.
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා...!! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්.., ශාප වේවා...! දෙවියන්ගේ ශාපය අත්වේවා..!! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල්වහල් බලු මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි...
අනේ මන්දා මෙහෙමත් කෙනෙක්...
සළු පාලිය අපටයි කරවා ගන්න ඕන. අපේ අපල දුරු වෙන්න...
හොඳම පාලියෙන් දෙන්නම්... වරෙන්කෝ ඡන්දෙ ඉල්ලගෙන...
මරිය මව්තුමියගේ දෑසින් ලේ ගැලීම නොදකින "නිරාගමික" යයි කියා ගන්නා නෝනා මහත්තුරුන්ට දැන් ඉතින් මේකට විරුද්ධව තම තම නැණ පමණින් ප්‍රකාශ නිකුත් කරන්න පුළුවන්.
පිස්සු නැතිනම් ශෝක්... සළු පාලි නටලා හරියන්නේ නෑ. ගහලා පන්නන්න ඕනේ රටින්ම ...
සංස්කෘතික දේවල් නැතිවෙලා යන්න නොදී මෙහෙම හරි කරනඑක හොඳයි...
මේ අයගේ අපලෙන් ගැලවෙන්න නටන්න ඕනේ මොන පාලියද?
මේ කාලකණ්ණියා කළ පවුවල හැටියට මොනවා කරලාවත් එම අපල දුරුකරන්න බැහැ. ඒවා ආත්ම ගාණක්ම ඵලදෙයි.
මිනිස්සුන්ගේ ලොකුම අපලය තමයි.
ඔය සළු පාලියද මොකක්ද තොවිලය කරන්න... මොවුන් "සළු" ඇඳගෙනද ඇවිත් තිබෙන්නේ? මේ රටම නැත්තටම නැතිකරලා විනාශ කරපු "රාජපක්ෂ" හැතිකරය සහ ඔවුන්ගේ ඉඳුල් බුදින බයියන්වත්, රනිල් වික්‍රමසිංහ කියන රාජපක්ෂ ජුන්ටාව ආරක්ෂාකරන මන්ද බුද්ධිකයින් සහ සහචරයිනුත් ...මේ සළු පාලියේ බලයෙන් ඉවත් වේවා !!!
නාමල් තරම් අපලයක් තවත් මේ රටට නැහැ. අල්ලලා නැට්ට කපලා මුහුදේ පාකරලා යවන්න ඕනෑ.
අනේ මෙහෙමත් අය තාමත් අපේ රටේ ඉන්නවනේ...
අලුත්ම නාටකය " මිඨ්යාදෘෂ්ටිකයෝ " දැන් බෙලිඅත්තේදී. සියලුම මිත්‍යාදෘෂ්ටික බයියන් සහ ටොයියන්ගේ පමණක් නොව රාජපක්ෂ මිනීමරු හැර හැතිකරේ ඉඳුල් කන " ටොමියන්ගේත් " අනුග්‍රහයෙන්. තවමත් ක්‍රිස්තු පුර්ව... යුගවල...ගස් ගල් වන්දනාවේ යෙදුණු ම්ලේච්ඡ වනචාරි "මනසින් "ජීවත්වන, නමුත් ජාතියේ අවාසනාවට 21 වන සියවසේ මැද යුගයේ භෞතික කයක් සහිතව, ශ්‍රී ලංකාවේ පමණක් ජීවත්වන, මිනිස් ලේ පමණක් ආහාරය ලෙස ගන්නා පරපෝෂිත සත්ව විශේෂයක් වන " රාජපක්ෂ " නම් සතුන්ගේ වැඩ කිඩ බලන්න.
ඔය තියෙන්නේ ගුටිකන මුහුණක්. ඒ හින්දා. අපල දුරුකරන්න ආපු කෙනාගේ මුහුණ දා ගත්තා නම් ලස්සනයි.. කවුරු දැක්කත් හිනායනවා. අපල වලට හේතුව. නූගත්කම. ඕවාට බෙහෙත් නැහැ. මෝඩකමටත් නැහැ. මල්ලිලා දෙන්නාටත් ඔය ලෙඩේ තියෙනවා. බාප්පලාටත් තියෙනවා. අම්මා, තාත්තාටත් තියෙන නිසා. ඔය පරම්පරාවෙන් එන රෝගයක් හොරකම් කරපු සේරම දන් දුන්නා නම්... ඔය මෝඩ ගති යනවා. නැත්නම් උප්දින ආත්ම ගාණක් ඔය පරම්පරාව.... වහල්ලු වෙලා ඉපදෙන්නේ මේ ආත්මේ ඔහොම හිටියාට. දෙවියෝ ඔබලාව මැරුණු ගමන් වහල් සේවයට දාන්න ඉන්නේ ඉතියෝපියාවේ...!
ඇත්තෙන්ම ප්‍රමාණවත් නැහැ...
පේන්න බැරි කෙනෙක්.
මැටියො රැලක්