(ඩයනා උදයංගනී)
වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඊට අදාල ලිපිය ජනාදිපතිවරයාට යොමු කර ඇතැයි ද වාර්තා වෙයි.
වරාය හා ගුවන් සේවා අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිමල් සිරිපාල ද සිල්වාට උපදෙස්වලට අනුව මෙම තීරණය ගෙන ඇත.
ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී නැගු චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන තුරු අමාත්‍යධූරයෙන් තාවකාලිකව ඉවත් වන ලෙස ජනාධිපතිවරයා ඔහුට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මෙම චෝදනාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇති අතර, පරීක්ෂණ කටයුතු නිමවන තෙක් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට තීරණය කළ බව නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කළ බවත් ඊට අදාල ලිපිය යොමුකර ඇතැයි ද වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යනවානම් ලොක්කනේ, ඉස්සර වෙලා යන්න ඕනේ අයට විරුද්ධව කොච්චර චෝදනා තියෙනවද?
මෙච්චරකල් කොතරම් චෝදනා හමුවේ වුවත් පරීක්ෂණවලට උදව් දෙමින් කවුරුවත් ඉල්ලා අස්වූයේ නැහැ. චෝදනාවලට ඉල්ලා අස්වෙනවා නම් කියක් අස්විය යුතුද? මේ කරන සෙප්පඩ විජ්ජාව අපට නම් තේරුම් ගන්න බැහැ..!
SLFP එකට හොරෙන් ගිහින් ඇමැතිකම් ගත්තු අය .... දිට්ඨධම්ම වේදනීය කර්මය ඵලදෙන හැටි...
මේ නාකි පඩන්ගු දැනට අවුරුදු 25ක් විතර පාර්ලිමේන්තුවේ.....රටට කරපු කිසිම දෙයක් තියෙනවද??? එහාට මෙහාට පැන පැන හොරාකාල රට නැත්තට නැති කලා.මුන්ට හෙනම පත්තුවෙන්න ඕන.
මේ නාකි පඩන්ගු දැනට අවුරුදු 25ක් විතර පාර්ලිමේන්තුවේ.....රටට කරපු කිසිම දෙයක් තියෙනවද??? එහාට මෙහාට පැන පැන හොරාකාල රට නැත්තට නැති කලා.මුන්ට හෙනම පත්තුවෙන්න ඕන.
මේ කරන සෙප්පඩ විජ්ජාව අපට නම් තේරුණා...
හැංගිලා හිටපු නඩය ටික ටික එළියට බහින්න වගේ... නැවතත් මාල හොරා, කසිප්පු කාරයා, කප්පම් කාරයා යන ආදී කට්ටිය අලු ගසලා නැගිටින්න වගේ හදන්නේ..!
බැසිල්ගේ තවත් තිර පිටපතක්... මේකත් ෆේල්... හැබැයි බයියන්ට මේවා හරි විහිළු...
ජපන පගාව නොදෙන නිසා තමයි සැහැල්ලු ඩුම්‍රිය ව්යපෘතියත් විසි කරල දැම්මෙ මොල හතෙ පල් හොරා සහ අනිත් හොර නඩය. චීන ඔන එකෙකුට ඉල්ලන තරමක් කොමිස් දෙන නිසා චීන පස්සෙ ගියා, තමන්ගෙ පුද්ගලික වාසියට, රටට කෙලවෙලාම යන්න. දැන් චීනගෙන් වැඩි පොලියට, අඩු කාලෙකින් ගෙවන්න සහ රටට පලක් නැති ව්‍යපෘති කරන්න ගත්ත බිලියන ගැනත් නාස්ති කරන නය නිසා රටටම කෙලවිලාම ගිහිල්ල. හැබයි පල් හොර තක්ක්ඩින්ගෙ සාක්කු නම් පිරිල. මෙ පල් හොර තක්කඩි මෙච්චර රටට කෙලවිල තියන වෙලාවෙත් හිනා වෙවි තමන්ගෙ සාක්කු පුර්වගන්න දගලනව මිසක් රට මෙ අර්බුදයෙන් ගොඩගන්න කිසිම අදහසක් නෑ. මුන්ගෙ පවුල් පිටින් කුනුවෙලා යන්න ඔන.
මෙයා බය වෙන්න ඕන නැහැ. පරීක්ෂණ නේද. මේවා පරීක්ෂණයට පමණක් සීමා වනවා මිස දඬුවම් නැහැ. නිරූපමා රාජපක්ෂ සහ තිරු නඩේෂන්ගේ පැන්ඩෝරා වාර්තාව පිළිබඳවත් පරීක්ෂණ කළා. ඒ වගේම ලොහාන් රත්වත්ත එල්ලුම් ගහ පෙන්නන්න ගිය එකටත් පරීක්ෂණ කළා. මොකද්ද වුනේ?
බදුල්ලෙ වරායක්වත් හදමුද
ජපන් එම්බසියෙන් පැමිණිල්ලක් කරලා පගාව ඉල්ලුව කියලා. ඒකයි හුටපටේ. මූ කොහොමත් ජරාපප්පා. 226 ම ජරා බායිලා. රටක් හරියන්නේ කොහොමද ¿?????
චෝදනාව බොරුවක් නම් චෝදනා කල තැනැත්තා කකුල් දෙකෙන් එල්ලා තෙල් හිඳින්න.
මහින්ද, ප්‍රේමදාස පවුලට පොරොන්දු වූ පරිදි සජිත් හෝ දුලාංජලී හෝ කිසිවෙකුට හානියක් නොකළේ ය. ඒ දෙදෙනා පමණක් නොව හොර නොට්ටු ගෙදර ගොඩ ගසා තියාගෙන මාට්ටු වූ ක්‍රිෂාන්ත රෝලින්ටද හානියක් නොකෙළේ ය. හොර නෝට්‍ටු කේස් එක යට ගසන ලෙස සෑම මාධ්‍ය ආයතනයකටම නියෝග දුන්නේය. නමුත් අද වන විට සජිත්ගේ හොර නෝට්‍ටු කේස් එකේ ලිපි ගොණුව ඇත්තේ නාමල් බාරයේ ය.
මෙයාව වදාපු අයටත් හෙණ ගහනවා...
මේ 225ම කරපු දේවල්වලට ඔවුන්ගේ දරුවන්ටත් සාප වෙන්න ඕනෑ. මොකද මුළු රටක්ම දරුවන්ගේ අනාගතය කාලා විනාශ කරලාම දැම්මා. ඇයි තවත් එල්ලිලා ඉන්නේ..? මොවුන්ට මග යන්න පණ නෑ. කතා කරගන්න බෑ. මේ රටට, ජාතියට, ආගමට, කරපු විනාශයට දිට්ඨ ධම්ම වේදනීය කර්මයට අනුව පාරක් පාරක් ගානේ මේ සේරම මකබෑවිලා යන්න කියලා සාප කරනවා... !
සිරිපාල හිටියත් වැඩක් නෑ. වැඩේම නිදාගන්න එකනේ. මෙයා ඉල්ලා අස්වුනේ, ගෝඨාභය කියපු නිසා. නැත්නම් ඕක ජීවිතේට යන්නේ නෑ. ජපානයේ කොම්පැනි එකකින් අල්ලස් ඉල්ලපු කතාව ඔප්පු වුණොත්, එල්ලා මැරිය යුතුයි.