
(අංජුල මහික වීරරත්න)
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (28)කල්පිටිය, නොරොච්චෝල ඉලන්තිඅඩියේදී ධීවර ප්‍රජාව හමු විය.
එසේම මන්නාරම සිට නොරොච්චෝල දක්වා මුහුදු සීමාවේ විදේශීය ධීවරයන් විසින් 'බොටම් ටෝලිම්' ඇදීම හේතුවෙන් සාගර පරිසරයට කරන හානිය සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව මෙහිදී නාමල් රාජපක්ෂ මහතා දැනුවත් කළේය.
විදෙස් ධීවරයන් ලාංකික ධීවරයින්ට කරන තර්ජන හා බලපැම් මෙන්ම දැල් හා ආම්පන්න වලට කරන හානි සම්බන්ධවත් ලාංකික ධීවර ප්‍රජාවට සාධාරණයක් ඉටු කර ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝට්ටු වලින් අයිස් සමග කුඩු අදින අහිංසක ව්‍යාපාරිකයන්ට එල්ලවී ඇති තර්ජනය ගැනත් කතා කලාද ආයුබෝවන්ඩ ?
පොටෝ එකම පීරලත්, පනහක් ගනංකරගන්න බැරිඋනා කියහංකො!
මැදමුලන හොර පෙරකදෝරුව කියන මේ පුද්ගලයට දැන් මාලු බෝට්ටු, මාලු දැල් මතක් උනේ මොකද ? ඉස්සර මේ කොල්ලත් ප්‍රබල ඇමතිකමක් කරපු කාලෙදිවත් ඔහොම “සංචාරකයෙක්” කරපු බව අපට මතක නැත
මුන්ගෙ බලේ නැතිවෙන්න ඕන ජනතාවගේ කකුල් දෙක ලගට ගිහින් අඩු පාඩු හොයන්න. මෙයා ගියෙ වෙන දේකට. ලගදිම කුඩු එනවා මුහුදු මාර්ගයෙන් ඒක ගොඩ්බිමට ගේන එක නතරකරලා මුහුදට දාන්න කියන්න ධීවරයින් මුන ගැහෙන්න ගියේ මේ ලගින් ඉන්න ධීවරයින්ගෙ බෝට්ටු ගැන නාවික හමුදාව කල්පනාවෙන් ඉන්න. මෙයාව රවුමක් අරන්ගිහින් මහ මුහුද මැද අතාරින්න
දේශපාලන පිටියේ පැවැත්මක් නැති විට, මේ මෝඩයා තවත් බෝට්ටුවකට නැගීමට උත්සාහ කරයි.
පින්තූරෙන් පේන්නෙ දහස් ගානක් ඇවිල්ල. ඒ වගේම පුදුම පිරිමි ගොඩක් ඇවිල්ල. හහ් හා.
මාළු කල්තියාගන්න ඇති තරම් අපි අයිස් දෙන්නම්.
දැන් බෝට්ටුවලින් කුඩු අදින එක අඩුවෙලා නිසා ඒක ප්‍රමෝට් කරන්න තමයි මේ.
හදිසියක් උනොත් රටෙං පැනගන්න බෝට්ටුවක් බුක් කරන්න ගියාද දන්නෙ නෑ
රෙදි හෝදලා ඉවර නොමැත දෙවියනේ...මොකටද අප ඩෝබිලා වී ඉපදුණේ ...මැතිඳුනි, අපේ දුකත්.. අහන්න ටිකක්..
අමතක කරන්න එපා ඉන්දන සහනාධාරය ඉල්ලපු ඇන්ටනී වෙඩි තියලා ඝාතනය කලේ මෙයාලා .ඒවත් මතක් කරලා දෙන්න.
තාත්තාලා බාප්පලා ජනාධිපතිකම් කරන කාලයේ උබට ඕවා හොයන්න බලන්න මතක නැති උනාද බං ? දැන් නම් උබ ඕවා බැලුවට වැඩක් නැහැ, ජාතික ජනබල වේගයේ ආණ්ඩුව ඊළග අවුරුදු පහ ඇතුළත ඔය ප්‍රශ්න විසදනවා.. හරිය....
මෙයාලා ඇමතිකම් වල හිටපු කාලේ, මේ ප්‍රශ්න දැක්කේ නැද්ද./? දැන් බොරුවට අහිංසක මිනිස්සු අන්දවන්න හදනවා/..
මතක් කරලා අයිස් ටිකක් අරන් යන්න බෙදන්න.
පැලවත්තේ කුලී ඩෝබිලා සෙට් එක රොත්ත පිටින් ටිපර් වෙලා. භූමිතෙල් වැදුණු ගැරඬි වගේ දඟලන කොට මාර ආතල්. දැන්නම් කොච්චර කොමෙන්ට් කෙටුවත් ආණ්ඩුවේ පල්ලම් බැසීම නවත්තන්නත් බෑ, නාමල්ගේ ජනප්‍රිය බව අඩු කරන්නත් බෑ. ජනතාවට ආතල් දිදී තව තව නටපල්ලා. උසි උසි...
ධීවරයෝ නාමල් ගේ දුක අහන්න යයි...
ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගත්තු හොර පෙරකදෝරුවා. ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු රීරී මාන්ස හූරාගෙන කාපු දූෂිතම පව්ල් පාලනේ එකාට දැනුයි ජනතාව ගැන අමුතු කරුණාවක් පහළ වෙලා තියෙන්නේ? මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරපු අයට හිරේ යන්න වෙනවාට බය වෙලා ඇති...