
(ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (14) පෙරවරුවේ සිදුකළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කරනු ලැබුවේ පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදම වැඩේ කියන්නෙ එතෙක් මෙතෙක් මේ වංචා ටික කල රාජපක්ෂලා රනිල්ලා මංකොල්ල කල්ලිය හෙට අනිද්ද ඡන්දය ඉල්ලන්නෙ එකට එකතු වෙලා..එක්ව හොරා කමු..හොරු බෙරමු..තව බදු ගහමු..එක්ව හොරා කමු..හොරු බෙරමු..තව බදු ගහමු.
ඇපත් නැතිවෙන්න පරදිනවා ,බාප්පා රට ගත්තට වැඩිය හපන් වේවි
අප්පොච්චිගේ කුරහන් සාටකය දමාගෙන, රටේ 9 වැනි ජනාධිපති වීමට තටමන අයට හොරාකාලා තැන්පත් කළ ඇප මුදලත් රාජසන්තක වේවා කියලා සියලු වින්දිතයින්ට පතනවා... !
මට නාට්‍ය දෙකක් මතක්වෙනවා.., එකක් සෝමරත්න දිසානායකයන්ගේ "මීපුර වැසියෝ" අනික "දෙව්ලොව යනකන්" නාට්‍යයේ "බොල බූරුපුතේ" සින්දුව.
රටම හොරාකාලා, කාබාසිනියා කරපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවාට ඇපත් නැතිවෙනවා. දූෂිත පවුල් පාලනේ අය රටට සාපයක්...!
ඡන්දෙ ඉල්ලන එක කොහොම වෙතත් මෙයාගේ චන්දෙත් රනිල්ට බොරු රඟපෑමක්...
කෝ බයියෝ ටික? රට බාරගන්න ලෑස්ති වෙයල්ලා..
'අපතයෙක්' 'ඇප' තියයි