IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


නමුණුකුල කදු රක්ෂිතයේ ගින්නක්

(ප්‍රසාද් රුක්මල්)

නමුණුකුල කදු රක්ෂිතයේ අද  (17) පස්වරුවේ හටගත් හදිසි ගින්නකින් අක්කර 15 ක පමණ කොටසක් විනාශ වී  ගින්න තවදුරටත් පැතිර යමින් පවතින බව  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .

නමුණුකුල කදු රක්ෂිතයේ පස්සර ගෝනගල වසමට අයත් රක්ෂිත කොටසක මෙම ගින්න හටගෙන ඇති අතර එම ස්ථානයට ලගා වීමට ඇති අපහසුතාව නිසාවෙන් ගින්න නිවා දැමීමට අපහසු වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය .

පවතින වියලි දේශගුණික තත්ත්වයත් සමඟ කිසිවෙකු විසින් මෙසේ නමුණුකුල කදු රක්ෂිතයට ගිනිතබන්නට ඇතැයි සැකකරයි .

ගින්න මේ වනවිටත් පැතිර යමින් පවතින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශයකු පැවසීය .



අදහස් (0)

නමුණුකුල කදු රක්ෂිතයේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 834 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2477 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site