(විමුක්ති එස්. රුද්‍රිගු)

නේපාලයේ කන්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල දී කුඩා මගී ගුවන් යානයක් අනතුරට පත් වී කඩා වැටුණි. ඒ, යානය ගුවන්ගත වීමට සූදානම් වෙද්දීය. යානයේ සිටි සියලු දෙනා අනතුරින් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
කඩා වැටෙද්දී, යානයේ 19 දෙනකු සිටි බවත් කඩා වැටී ගිනිගෙන පිපිරුණු යානයෙන් මළසිරුරු 4 ක් පමණක් සොයා ගත් බවත් නේපාල මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd